නාභිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පෙකණිය; නැබ.
2. නා. රථ චක්‍රයක මධ්‍යය; බොස් ගෙඩිය.
3. (පාරිභා.) නා. ආලෝකය අභිසාරි ව රැස් වන ලක්ෂ්‍යය හෝ ප්‍රකාශ පද්ධතියක් තුළින් ගමන් කර අපසරණය වී විහිදෙන සේ දිස්වන ලක්ෂ්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පෙකණිය; නැබ/ රථ චක්‍රයක මධ්‍යය/ කේන්ද්‍රය; ලක්ෂ්‍යය (පා. සං. නාභි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. focal
2. n. focus
3. n. hub
4. n. navel
5. n. umbilicus