ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 974

foible

1. n. ඇදකුදය
2. n. ද්‍යෝෂය
3. n. දුර්වලකම
4. දෝෂය

foil

1. n. උලක් නැති මොටකඩුව
2. n. ප්‍රභාවර්ධකය
3. vt. බාධා කරනවා
4. Law. මුල් පත
5. ලොහො පත
6. Phy. ලෝපත
7. vt. ව්‍යර්ථ කරනවා
8. vt. සැක ඇතිකරවනවා

foining

n. පිරිද්දීම

foist

1. vt. පවරනවා
2. vt. බොරුවෙන් ඇතුල් කරනවා
3. vt. වංචාවෙන් පිළිගන්වනවා
4. vt. හොරෙන් ඇතුල් කරනවා

fold

1. vt. අකුළනවා
2. vt. අත් පෙරවාගන්නවා
3. vt. ඔතනවා
4. n. ගාල
5. vt. ගාල් කරනවා
6. Geo. නැම්ම
7. n. නැමූ පොට
8. n. පට්ටිය
9. පොට
10. vt. පොටවල් වශයෙන් නමනවා
11. n. රැල්ල
12. st. රැලි
13. st. රැළි
14. v. හකුළනවා

folder

1. ගොන්න
2. ගොනු කාණ්ඩය
3. n. පත්‍රිකාව
4. Acc. ෆෝල්ඩරය

folding

1. Oth. නැම්ම
2. n. සම්මිඤ්ජනය

foliaceous

1. Bot. පත්‍රාකාර
2. a. සපත්‍ර

foliage

1. n. අතු කොළ ආදිය
2. Bot. කොළ අතු

foliar

Bot. පත් වැනි

foliate

1. a. පත්‍ර සහිත
2. Bot. පත්‍රී

foliation

1. Geo. පත්‍රන්‍යාසය
2. Bot. ප්‍රාක් පත්‍රණය

folic

1. Psy. ඔල්මාදය
2. Psy. විකාරය

folic acid

Med. පොලික් අම්ලය

foliferous

පත්‍ර නිපදවන

foliicolous

Bot. අපිපත්‍රී

folio

1. n. ගණන් පොතේ පත්ඉරුව
2. Law. පත් ඉරුව
3. පත්ඉරුව
4. vt. පත්ඉරුවල අංක යොදනවා
5. Acc. පත්තිරුව
6. Law. පිටුව
7. Acc. සඟල පිටුව

foliose

1. Bot. පාත්‍රාකාර
2. Bot. සපත්‍ර

folium

1. Psy. චලිතය
2. Mat. පර්ණකය

folk

1. Soc. ගම
2. Soc. ගැමි
3. Soc. ජන
4. n. ජන සමූහය
5. n. ජනතාව
6. n. ජනයා
7. n. නෑදෑයෝ

folk art

1. Aes. ගැමි කලාව
2. Log. ජන කලාව

folk dance

n. ජනනැටුම්

folk music

1. Soc. ජන සංගීතය
2. n. ජනගී

folk singer

n. ජන ගායකයා