පවරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ආරාධනා කරනවා ; නිමන්ත්‍රණය කරනවා.
2. යම්කිසි කටයුත්තක් භාර කරනවා ; අයිතිය හෝ වගකීම භාර දෙනවා.
3. (බෞද්ධ භික්ෂුන්) වස් කාලය අවසන් කරනවා ; පවාරණය කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. යමක් කිරීමට භාර ගන්නවා/ අයිතිය දෙනවා/ ආරාධනා කරනවා (පා. පවාරෙති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. accredit
2. Mng. allocate
3. v. ascribe
4. v. assign
5. v. bequeath
6. vt. commend
7. v. confer
8. Acc. convey
9. vti. devolve
10. devolving
11. vt. empower
12. vt. enable
13. v. entrust
14. vt. foist
15. vti. remit
16. Eco. transfer
17. vt. warrant
18. Acc. hand over
19. hand-over