පොට

poṭa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නමන ලද කඩදාසියක හෝ වස්ත්‍රයක එක් පටක්.
2. අඹරන ලද කඹයක එක් පටක්.
3. සාරියක හෝ ඔසරියක හෝ කරෙන් පහළට වැටෙන රෙදිපට.
4. රැහැන ; කැරැල්ල ; දාමය ; වැල.
5. ඉස්කුරුප්පු ආදි උපකරණයක වැද්දූ දඟර කොටස.
6. පිළිවෙළ ; විධිය.
7. වාරය ; කාලය ; අවස්ථාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. බුබුළ. (පි. 394)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. clue
2. fold
3. n. method
4. ply
5. Civ. strand
6. n. thread