සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2912

පොකුරු කැටය

Bot. druse

පොකුරු ගත කිරීම

clustering

පොකුරු ගැසුණු

adj. coacervate

පොකුරු ගැහුණු

adj. coacervate

පොකුරු තණ

Geo. bunch grass

පොකුරු පහන

n. chandelier

පොකුරු වීම

Phy. bunching

පොකුරුකුරුව

Ele. buncher

පොකුරුමිණි

n. ruby

පොඟනවා

vti. soak

පොඟවනවා

1. vt. dunk
2. vti. macerate
3. vti. soak
4. vti. sop
5. vt. souse
6. vt. steep
7. vti. so(p)

පොඟවා මුල් අද්දවා වේලූ ධාන්‍ය

n. malt

පොජරය

Civ. podger

පොට

1. Soc. clue
2. fold
3. n. method
4. ply
5. Civ. strand
6. n. thread

පොට ඇණය

1. n. bolt
2. screw

පොට ඇල්ලූ

Ele. screwed

පොට පැනුම

scob

පොට මැදීම

Civ. chasing

පොට මැදුම් කටුව

Civ. chaser

පොට රෝල් කිරීම

thread-rolling

පොට වැටුණු

plaited

පොටක් යට කිරීම

underlap

පොටපෑදෙනවා

v. come to light

පොටලියනවා

v. groove