පොත
pota
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මුද්රණය කළ හෝ ලියූ හෝ කොළ එකට බැඳ සකස් කළ ලේඛනය ; ග්රන්ථය ; පුස්තකය.
2. පත්රය ; කොළය.
3. මෝස්තර නාමයක්; පත්ර (කොළ) සැරසිල්ල හා වෙනත් සැරසිලි මෝස්තර සඳහා භාවිත වන නාමයක්.
4. ලියද්ද ; වෙල ; යාය.
5. භූමිය ; ඉඩම ; ප්රදේශය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දරුවා; නැවේ ඔරුව; පැටියා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ලිපි ආදී ක්රියා ග්රන්ථය.
පු. බාලයා, ළදරුවා, නැව. (පි. 395)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- pota 1 masc young animal [√pus > pos + *ta]
- pota 2 masc [√pus > pos + *ta]
- pota 3 masc [√pus > pos + *ta]