බුද්ධදත්ත පාලි අකාරාදිය – 483
පොඨියමාන
3. තළනු ලබන.
පොඨෙත්වා
පූ.ක්රි. ගසා; ගසාදමා; තළා.
පොඨෙති
(පොථ+ණෙ) ගසයි; ගසාදමයි; තළයි; පහරදෙයි.
පොණ
3. නැමුණු; යම්කිසි දිශාවකට පහත් වූ; සිත අලවාගත්.
පොත
පු. දරුවා; නැවේ ඔරුව; පැටියා.
පොතක
පු. කුඩා ගස; ගසක පැළය; පැටියා; ළදරු සතා.
පොතවාහ
පු. නැව පදවන්නා.
පොත්ථක
න. පුස්කොළ මිටිය; පොත; සිතියම් ඇඳීමට ගන්නා ඝන වස්ත්රය.
පු. පොත; සිතියම් ඇඳීමට ගන්නා ඝන වස්ත්රය; පුස්කොළ මිටිය.
පොත්ථනිය
න. කිරිච්චිය.
පොත්ථලිකා
ඉ. නියඳ වස්ත්රාදියෙන් සෑදු රූපය; බෝනික්කා.
පොතිකා
ඉ. පැටිස්සී; ළදරු ගෑණු සතා.
පොථන
එකට හැප්පීම; ගසාදැමීම; ගැසීම; තැලීම.
පොථිත
3. ගසන ලද; ගසා දැමූ; තළන ලද.
පොථුජ්ජනික
3. සාමාන්ය ජනයා සම්බන්ධ.
පොථෙත්වා
පූ.ක්රි. ගසා; ගසාදමා; තළා.
පොථෙති
(පොථ+ණෙ) ගසයි; ගසාදමයි; තළයි; පහරදෙයි.
පොනොභවික
3. නැවත ඉපදීම ගෙන දෙන.
පොරාණ
3. පුරාණ වූ; පෙර සිටිහෝ සිදු වූ.
පොරාණක
3. පුරාණ වූ; පෙර සිටිහෝ සිදු වූ.
පොරිස
න. අත් එසවූ මිනිසකුගේ උස ප්රමාණය; පුරුෂ වීර්යය; පුරුෂයකු කරන වැඩය.
පොරිසාද
3. මිනිසුන් කන්නා.
පොරිහිච්ච
න. පුරෝහිත තනතුර.
පොරී
ඉ. පුරවැසියන්ගේ කථාව; ශිෂ්ට භාෂාව.
පොස
පු. පුරුෂයා.