පොරිස
porisa
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අත් එසවූ මිනිසකුගේ උස ප්රමාණය; පුරුෂ වීර්යය; පුරුෂයකු කරන වැඩය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මිනිස් ප්රමාණය, මනුෂ්ය ප්රමාණ, උස ඇති, ශුරත්වය. (පි. 395)
Digital Pāḷi Dictionary
- porisa 1 masc man; employee; worker [purisa > porisa + *a]
- porisa 2 nt man size; height of a man; fathom; measure of height; from foot to fingertips extended above the head [purisa > porisa + *a]
- porisa 3 adj measuring the height of one man; one fathom in depth [purisa > porisa + *a]
- porisa 4 nt [purisa > porisa + *a]
- porisa 5 adj manly; human [purisa > porisa + *a]