සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 666

පොත්ථනික

ඉ. කිරිච්චිය, කඩුව. (පි. 395)

පොත්ථලික

ඉ. පෙතැල්ල, වස්ත්‍ර දන්තාදීන් කළ රූපය, බෝනික්කා. (පි. 395)

පොතිකා

ඉ. බාල තැනැත්තී, පොති. (පි. 395)

පොථ

√ චු. තාඩණෙ, තැළීමෙහි, පොථෙති, පොථයති, තළයි, ගෙඩි දෙයි.
√ භු. පුරණතාඩණෙසු, පිරීමෙහි හා තැළීමෙහි. (පි. 395)

පොථති

ක්‍රි. සම්පූර්ණ කරයි, තළයි. (පි. 395)

පොථුජ්ජනික

ති. පෘතග්ජනයන්ට අයිති, පෘතග්ජනයන් පිළිබඳ, පුථුජ්ජන බලනු. (පි. 395)

පොථෙත්වා

අ. තළාපෙළා. (පි. 395)

පොථෙති

ක්‍රි. (√ චු. පොථ, තාඩණෙ, තැළීමෙහි +ණෙ+ති), (පොථ+ණෙ+ති) තළයි, ගෙඩි දෙයි. (පි. 395)

පොනොභාවික

පු. පුනර්භවයට අයිති, නැවත නැවත භවයෙහි ඉපිදීම ඇතිකරන. (පි. 395)

පොරාණ

න. පරණ, කල්ගිය. (පි. 395)

පොරාණක

පු. පොරාණික. (පි. 395)

පොරාණික

පු. පුරාතනයෙහි වූ, පුරාණයට අයත්. (පි. 395)

පොරිස

න. මිනිස් ප්‍රමාණය, මනුෂ්‍ය ප්‍රමාණ, උස ඇති, ශුරත්වය. (පි. 395)

පොරිසාද

පු. මිනිසුන් කන්නා, එනම් තැනැත්තා. (පි. 395)

පොරිසාදක

පු. මිනිසුන් කන්නා. (පි. 395)

පොරිසිය

ති. මිනිස් ගති ඇති. (පි. 395)

පොරී

ති. පුරවැස්සන්ට අයත්, නාගරිකයන්ට අයිති, සීලාචාරයෙන් යුත්. (පි. 395)

පොරොසෙය්‍ය

ති. මිනිස්කමට සෑහෙන, මනුෂ්‍යත්වයට යොග්‍ය. (පි. 395)

පොරොහච්ච

න. පුරොහිත භාවය, පුරොහිත බලනු. (පි. 395)

පොරොහිත

න. පුරොහිතයාට අයත්. (පි. 395)

පොස

පු. පුරුෂයා, පිරිමියා. (පි. 395)

පොසක

පු. පොෂ්‍ය කරන්නා. (පි. 395)

පොසති

ක්‍රි. (√ භු. පුස, පොසණෙ, පොෂ්‍ය කිරීමෙහි +ති), පොෂ්‍යය කරයි. (පි. 395)

පොසථ

පු. පොහෝ දිනය. (පි. 395)