පොථෙති
potheti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පොථ+ණෙ) ගසයි; ගසාදමයි; තළයි; පහරදෙයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ චු. පොථ, තාඩණෙ, තැළීමෙහි +ණෙ+ති), (පොථ+ණෙ+ති) තළයි, ගෙඩි දෙයි. (පි. 395)
Digital Pāḷi Dictionary
- potheti pr beats; hits; stomps [pothe + ti]