පොඨෙති
poṭheti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පොථ+ණෙ) ගසයි; ගසාදමයි; තළයි; පහරදෙයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ චු. පොඨ, තාඩණෙ, තැළීමෙහි +ණෙ+ති), (පොඨ+ණෙ+ති) තළයි. (පි. 394)
Digital Pāḷi Dictionary
- poṭheti 1 pr (of the hands) claps [poṭhe + ti]
- poṭheti 2 pr