පොථ
potha
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. තාඩණෙ, තැළීමෙහි, පොථෙති, පොථයති, තළයි, ගෙඩි දෙයි.
√ භු. පුරණතාඩණෙසු, පිරීමෙහි හා තැළීමෙහි. (පි. 395)