පොරී

porī

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. පුරවැසියන්ගේ කථාව; ශිෂ්ට භාෂාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පුරවැස්සන්ට අයත්, නාගරිකයන්ට අයිති, සීලාචාරයෙන් යුත්. (පි. 395)

Digital Pāḷi Dictionary