බුද්ධදත්ත පාලි අකාරාදිය – 484

පොසක

3. පෝෂණය කරන්නා.

පොසථ

පු. පෝය දවස.

පොසථික

3. අටසිල් රකින්නා.

පොසන

න. පෝෂණය කිරීම.

පොසයමාන

3. පෝෂණය කරන; පෝෂණය කරමින්.

පොසාපෙති

න. පෝෂණය කරවයි.

පොසාවනික

න. පෝෂණය සඳහා දියයුතු මුදල.

පොසිත

3. පෝෂණය කළ; වැඩූ.

පොසී

3. පෝෂණය කරන්නා.

පොසෙතබ්බ

3. පෝෂණය කළයුතු.

පොසෙත්වා

පූ.ක්‍රි. ඇති දැඩි කොට; පෝෂණය කොට.

පොසෙති

(පුස+ණෙ) ඇති දැඩි කරයි; පෝෂණය කරයි.

පොසෙතුං

නි. පෝෂණය කරන්ට.

පොසෙන්ත

3. පෝෂණය කරන; පෝෂණය කරමින්.

ඵග්ගු

පු. ආහාර නොගන්නා කාලය; උපවාස කාලය.

ඵග්ගුනී

ඉ. එකම් නැකැත් තරු කොටස.

ඵගුගුන

පු. මැදින් මස.

ඵණ

පු. නයි පෙණය.

ඵණක

න. පෙණයක් මෙන් සෑදූ උපකරණයක්; හුණු හැන්ද වැනි දෙය.

ඵණි

පු. නාගයා; පෙණ ඇත්තා.

ඵන්දති

(ඵදි+ංඅ) කම්පාවේ; දඟලයි; සෙලවේ.

ඵන්දන

න. දැඟැලීම; මඳක් සෙලවීම.

ඵන්දනා

ඉ. දැඟලීම; මඳක් සෙලවීම.

ඵන්දිත

3. සෙලවුණු.
න. කම්පාව; දැඟලීම; හෙල්ලීම.