ඵන්දති
phandati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ඵදි+ංඅ) කම්පාවේ; දඟලයි; සෙලවේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. ඵදි, චලනෙ, සෙලවීමෙහි +ති), සැලෙයි, කම්පිත වෙයි. (පි. 396)
Digital Pāḷi Dictionary
- phandati pr shimmers; shakes; quivers; trembles [phanda + ti]