ඵන්දන

phandana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. දැඟැලීම; මඳක් සෙලවීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කොළොම් රුක.
න. සැලීම, කම්පා වීම. (පි. 396)

Digital Pāḷi Dictionary