ඵන්දිත
phandita
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. සෙලවුණු.
න. කම්පාව; දැඟලීම; හෙල්ලීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සැලෙන ලද, කම්පාවන ලද. (පි. 396)
Digital Pāḷi Dictionary
- phandita 1 nt (of mind) trembling; pulsation; palpitation; agitation [√phand + ita]
- phandita 2 pp [√phand + ita]
- phandita 3 nt wriggling; squirming [√phand + ita]