බුද්ධදත්ත පාලි අකාරාදිය – 485
ඵරණ
න. පැතිර සිටීම; පැතිරවීම; පැතිරීම.
ඵරණක
3. පතුරුවන; පැතිරෙන.
ඵරති
(ඵර+අ) පැතිර සිටී; පැතිරේ.
ඵරන්ත
3. පැතිරෙන; පැතිරෙමින්.
ඵරමාන
3. පැතිරෙන; පැතිරෙමින්.
ඵරසු
පු. පොරොව.
ඵරිත
3. පතුරුවන ලද; පැතුරුණු.
ඵරිත්වා
පූ.ක්රි. පතුරුවා; පැතිර.
ඵරිතුං
නි. පතුරුවන්නට.
ඵරුස
3. කර්කශ; නපුරු.
ඵල
න. ආයුධයක තලය; ගෙඩිය; ප්රතිඵලය; විපාකය.
ඵලක
න. පලිහ; ලෑල්ල.
ඵලචිත්ත
න. ආර්ය මාර්ගයේ ඵල සිත; ඵල සිත.
ඵලඨ
3. ආර්ය ඵලයෙහි පිහිටි.
ඵලත්ථික
3. ගෙඩි ලබනු කැමැත්තා.
ඵලති
(ඵල+අ) ගෙඩිහටගනී; පලගනී; පැලේ.
ඵලදායී
3. පළතුරු දෙන්නා; විපාක දෙන්නා.
ඵලරුහ
3. ඇටයෙන් පැලවූ; ගෙඩියෙන් හට ගත්.
ඵලවන්තු
3. ගෙඩි ඇති; ඵල ඇති.
ඵලාඵල
න. කුඩා මහත් නොයෙක් ගෙඩි.
ඵලාසව
පු. ගෙඩියුෂ ගෙන සෑදූ මත් බීම.
ඵලිත
3. ගෙඩි හටගත්; පලගත්; පැළුණු.
ඵලිත්වා
පූ.ක්රි. පැළී.
ඵලී
3. ගෙඩිඇති ගස.