ඵරණ

pharaṇa

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. පැතිර සිටීම; පැතිරවීම; පැතිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පැතිරීම, පහළවීම. (පි. 396)

Digital Pāḷi Dictionary