ඵලාඵල
phalāphala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ලොකු කුඩා ගෙඩි වර්ග ; කුදු මහත් ගෙඩි ; පලතුරු ; පලවැල.
2. හොඳ නරක ප්රතිඵල ; සුභාසුභ විපාක.
3. ආර්ථික වාසි අවාසි ; ලාභ-අලාභ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ලොකු කුඩා ගෙඩි වර්ග; පලතුරු; පලාපල/ හොඳ නරක; සුබ අසුබ/ ආර්ථික වාසි අවාසි (පා. ඵලාඵල)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කුඩා මහත් නොයෙක් ගෙඩි.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- phalāphala nt all sorts of fruit; various kinds of fruit [phala + ā + phala]