ඵලිත
phalita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පැසුණු ; ඉදුණු ; පල දරන.
2. ඇඟවෙන ; ලක්ෂ්ය වන ; මුඛ්ය වන.
3. (පාරිභා.) ප්රතිඵල වසයෙන් ඇති වන ; උපලබ්ධිවන්නා වූ.
4. පැළුණු ; පුපුරා ගිය.
1. නා.ප්ර. පැසුණු කෙස් ගස් ; නර කෙස්.
2. (අකලට) කෙස් පැසීමේ රෝගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ගෙඩි හටගත්; ඵල දරන/ පැසුණු කෙස් ඇති/ පැළුණු; පුපුරාගිය (පා. සං. ඵලිත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ගෙඩි හටගත්; පලගත්; පැළුණු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පැසුණු, ඵලයෙන් ගැවැසුණු. (පි. 396)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- phalita pp split open; cracked [√phal + ita]