ඵලදායී
phaladāyī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ප්රයෝජනවත් ; ප්රතිඵල දෙන ; ප්රතිලාභය සහිත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ඵල හටගන්නා/ ප්රයෝජනවත් (සං. ඵලදායීනී)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පළතුරු දෙන්නා; විපාක දෙන්නා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. beneficial
2. effective
3. fruitful
4. productive
5. remunerative
6. useful
Digital Pāḷi Dictionary
- phaladāyī adj