බුද්ධදත්ත පාලි අකාරාදිය – 486
ඵලු
න. පුරුක.
ඵලුබීජ
න. පුරුකෙන් පැල හටගන්නා වර්ගය.
ඵස්ස
පු. ස්පර්ශය; හැපීම.
ඵස්සිත
3. වැදුණු; ස්පර්ශ කරන ලද; හැපුණු.
ඵස්සිත්වා
පූ.ක්රි. ස්පර්ශ කොට; හැපී.
ඵස්සෙති
(ඵුස+ණෙ) අවබෝධ කරයි; ස්පර්ශ කරයි.
ඵාණිත
න. උක්පැණි; පැණි.
ඵාණිතපුට
පු. පැණිමුල.
ඵාතිකම්ම
න. දියුණු කිරීම; වැඩිකිරීම; සංස්කරණය.
ඵාරුසක
න. උගුරැස්ස (?); බොරලුදමන නම් ගෙඩි වර්ගයක්.
ඵාල
පු. කරවල ආදියේ පලුව; නගුල් තලය; පලුව; පැලීමට ගන්නා ආයුධය.
න. කරවල ආදියේ පලුව; නගුල් තලය; පලුව; පැලීමට ගන්නා ආයුධය.
ඵාලක
3. පළන්නා.
ඵාලන
3. පැළීම.
ඵාලයමාන
3. පළන; පළමින්.
ඵාලිත
3. දෙපලු කළ; පළන ලද; විවෘත කළ.
ඵාලිඵුල්ල
3. මලින් පිරුණු.
ඵාලෙතබ්බ
3. පැළියයුතුවූ.
ඵාලෙති
(ඵල+ණෙ) පළයි; විවෘත කරයි.
ඵාලෙතුං
නි. පළන්නට.
ඵාලෙන්ත
3. පළන; පළමින්.
ඵාසකා
ඉ. ඉල ඇටය.
ඵාසු
3. කරදර නැති; පහසුවූ; සැපවූ; පු. පහසුවූ.
ඵාසුක
3. නිරෝගී; පහසුඇති; සුව පත්.
ඵාසුලික
ඉ. ඉල ඇටය.