ඵාලෙති
phāleti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ඵල+ණෙ) පළයි; විවෘත කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. ඵල, භෙදනො, බිඳීමෙහි +ණෙ+ති), (ඵල+ණෙ+ති), පලයි. (පි. 397)
Digital Pāḷi Dictionary
- phāleti 1 pr splits up; chops up [phāle + ti]
- phāleti 2 pr splits open; cracks open; breaks open [phāle + ti]