සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 669

ඵස්සෙති

ක්‍රි. ස්පර්ශ කෙරෙයි. (පි. 396)

ඵාණි

ඉ. අත්ල, අත. (පි. 396)

ඵාණිත

න. ඉක්ෂුවිකාරය, පැණි. (පි. 396)

ඵාති

ඉ. වෘද්ධිය, වැඩීම. (පි. 396)

ඵාරුසක

න. ශක්‍රයාගේ උයන, බොරලු දමුනු, මසන්. (පි. 396)

ඵාරුස්සක

න. ඵාරුසක. (පි. 396)

ඵාල

පු. සීවැල. (පි. 396)

ඵාලක

න. පැලීම, කොටස් කිරීම. (පි. 396)

ඵාලන

න. පැලීම, දෙපළු කිරීම. (පි. 396)

ඵාලිත

න. පලන ලද, පැලූ. (පි. 396)

ඵාලිපුලල

පු. හාත්පසින් පිපීගිය, මනාව පිපී ගිය. (පි. 396)

ඵාලිභද්දක

පු. පාරිභද්ද. (පි. 396)

ඵාලිම

න. පළල් කිරීම, විවෘත කිරීම. (පි. 397)

ඵාලෙති

ක්‍රි. (√ භු. ඵල, භෙදනො, බිඳීමෙහි +ණෙ+ති), (ඵල+ණෙ+ති), පලයි. (පි. 397)

ඵාසු

පහසු, සැප ඇති. (පි. 397)

ඵාසු විහාර

පු. සැප විහරණය, උතුරු මිනිස් දහමින් යුක්තව විසීමෙන් වන සැප විහරණය. (පි. 397)

ඵාසුක

ති. පහසු, පිඩා රහිත, කරදර නොමැති. (පි. 397)

ඵාසුකා

ඉ. ඉල ඇට, පරාල, පරල. (පි. 397)

ඵාසුලා

ඉ. පරාල, ඉල ඇට. (පි. 397)

ඵාසුලි

ඉ. පරාල, ඉලඇට. (පි. 397)

ඵාසුලිකා

පු. සැප විහරණය, උතුරුමිනිස් දහමින් යුක්තව විසීමෙන් වන සැප විහරණය. (පි. 397)

ඵිත

න. සමෘද්ධි, වෘද්ධිප්‍රාප්ත, වැඩීමට පැමිණි. (පි. 397)

ඵිය

පු. පලුපත, හබල් පත, ඔරු හබල. (පි. 397)

ඵුජ

√ භු. විකිරණෙ, විසිරීමෙහි, ‍ඵොජති, විසිරේ.
√ භු. මේඝනාදෙ , මේඝනාදයෙහි, ඵුජති , මේඝගර්ජනා කරයි. (පි. 397)