ඵාල

phāla

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කරවල ආදියේ පලුව; නගුල් තලය; පලුව; පැලීමට ගන්නා ආයුධය.
න. කරවල ආදියේ පලුව; නගුල් තලය; පලුව; පැලීමට ගන්නා ආයුධය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සීවැල. (පි. 396)

Digital Pāḷi Dictionary