ඵාසු

phāsu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අමාරු නැති ; ලෙහෙසියෙන් ලැබෙන ; පහසු
1. නා.ප්‍ර. අමාරු නැතිකම ; ලෙහෙසිය ; සුවසේ (යමක්) ලැබීම.
2. සුවය ; සැපය ; සැප විහරණය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කරදර නැති; පහසුවූ; සැපවූ; පු. පහසුවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පහසු, සැප ඇති. (පි. 397)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

easy

Digital Pāḷi Dictionary