ඵුජphujaසුමඞ්ගල පාලි ශබ්දකෝෂය√ භු. විකිරණෙ, විසිරීමෙහි, ඵොජති, විසිරේ.√ භු. මේඝනාදෙ , මේඝනාදයෙහි, ඵුජති , මේඝගර්ජනා කරයි. (පි. 397)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 669 ← ඵීත ඵුට →