ඵුට

phuṭa

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පතළ; පැතිරුණු; පිරුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ව්‍යක්තදෙය, ස්පර්ශ කළ, පතල.
√ භු. විකිරණෙ, විසිරීමෙහි, ඵොටති, විසිරෙයි.
√ චු. කථනෙ, කීමෙහි, ඵොටෙති, ඵොටයති=කියයි.
√ චු. පීඩනෙ, පෙළීමෙහි, ඵොටෙති, ඵොටයති, පෙළයි, පීඩා කරයි.
√ චු. භෙදනෙ, බිඳිමෙහි, ඵොටෙති, ඵොටයති, බිඳියි. (පි. 397)

Digital Pāḷi Dictionary