පොත්ථක
potthaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පුස්කොළ මිටිය; පොත; සිතියම් ඇඳීමට ගන්නා ඝන වස්ත්රය.
පු. පොත; සිතියම් ඇඳීමට ගන්නා ඝන වස්ත්රය; පුස්කොළ මිටිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. පොත, පොතු, පුරාණ ග්රන්ථ ලිවීමට ගස් පොතු පාවිච්චි කළ බැවින් ග්රන්ථයන්ට පොත්ථක යයි ව්යාවහාරය කරයි.
න. නියඳ පට්ටයෙන් කළ වස්ත්ර. (පි. 395)
Digital Pāḷi Dictionary
- potthaka 3 masc modelled figurine; clay figure [pottha + ka]
- potthaka 2 masc book; manuscript; text [pottha + ka]
- potthaka 1 masc bark cloth; rough cloth [pottha + ka]
- potthaka 4 masc [pottha + ka]