පත්තිරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පුස්කොළ පොතක කොළය.
2. පැළ ගොයම් ගසේ අලුත ඇදෙන දල්ල
3. ඉඩම් ලියාපදිංචි ලේඛනයෙහි, ඉඩමක් ලියාපදිංචිය සම්බන්ධ විස්තර සටහන් වී ඇති පිටුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පුස්කොළ පොතක කොළය/ ඉඩමක ලියාපදිංචිය දක්වන ලේඛනය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Acc. folio