සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2378
පත්තෑ පණුවා
පත්තෑයා
n. centipede
පත්තියම
පත්තියම් කරගන්නට නොහැකි
n. irretentive
පත්තියම් වෙනවා
පත්තිරුප්පුව
n. octagon
පත්තිරුව
Acc. folio
පත්තු කරනවා
පත්තු කළ
adj. alight
පත්තු කිරීම
පත්තු නොවී යාම
පත්තු වීම
n. ignition
පත්තු වෙන
a. alight
පත්තු වෙනවා
පත්තුව
1. n. commune
2. n. county
3. n. hundred
4. n. parish
5. sub-division
පත්තුව වැනි උපදිශාව
n. canton
පත්තුවකට අයත්
a. parochial
පත්පේනය
Soc. botanomancy
පත්ල
පත්ල සීරීම
පත්ලක් නැති
a. fathomless
පත්ලෙන්ම
adv. au fond
පත්වැනි
පත්වීම
1. n. appointment
2. n. placement