පත්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගම් වසම් කීපයක් එකතු වී සෑදෙන පාලන කොට්ඨාසය ; කෝරළයක අනු ප්‍රදේශය.
2. කැඩුම් බිඳුම් ආදියට ගල්වන ඖෂධීය ආලේපය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. commune
2. n. county
3. n. hundred
4. n. parish
5. sub-division