පත්තුය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ශාකයන්ගේ අතු, කඳ ආදියේ විහිදෙන කොළය.
2. මල්පෙත්ත.
3. ලියමන ; ලියවිල්ල.
4. පියාපත.
5. පුවත් ආදිය පළවන සංග්රහය ; පුවත්පත.
1. නා. ශාකයන්ගේ අතු, කඳ ආදියේ විහිදෙන කොළය.
2. මල්පෙත්ත.
3. ලියමන ; ලියවිල්ල.
4. පියාපත.
5. පුවත් ආදිය පළවන සංග්රහය ; පුවත්පත.