ගම
gama
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නගරයකට වඩා දියුණුවෙන් සහ ජන සංඛ්යාවෙන් අඩු වතුපිටි කුඹුරු ආදියෙන් යුත් කුඩා ජනාවාසය.
2. නා. ගම්මුලාදෑනියකුගේ බල ප්රදේශය; ගම්මුලාදෑනි වසම.
3. නා. උපන් පෙදෙස; ජන්ම ප්රදේශය.
4. නා. ස්ථිර පදිංචිය ඇති ප්රදේශය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ගමන, යාම. (පි. 272)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- gama adj going; able to go [√gam + a]