රැල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තරංගය ; දිය රැල්ල.
2. කුඩා නැම්ම.
3. (නූල් දිවීමෙන්) කරන රැල්ල.
4. ඇඳුම් මැහීමේදී රෙදි පොටවල් එකකට එකක් නැමෙන සේ යොදා සකස් කර ගන්නා මැහුම් විධියක්.
5. වකුටු දෙය ; වක්වූව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තරංගය; දිය රැල්ල

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cockle
2. n. crease
3. n. crinkle
4. n. fold
5. Bot. frill
6. n. pucker
7. n. ruffle
8. n. wave