ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 975

folk song

1. Soc. ගැමි ගී
2. Soc. ජන ගී
3. n. ජන ගීතය

folk tale

1. Soc. ගම කථාව
2. n. ගමකතාව
3. Soc. ජන කථාව

folklore

1. Psy. ජන කථා
2. ජන ශ්‍රතිය
3. n. ජන ශ්‍රැති
4. ජන ශ්‍රුති
5. ජන ශ්‍රුතිය
6. n. ජනප්‍රවාදය
7. Psy. ජනශ්‍රැතිය
8. ජනශ්‍රුතිය
9. n. පුරාණ චාරිත්‍ර වාරිත්‍රාදිය
10. n. රටවැසියන් ගේ ඉතිහාසය

folkplay

ජන නාටකය

folks

n. නෑදෑයෝ

folktale

1. ජන කතාව
2. n. ජන කථාව
3. Aes. ජනකතාව

folkways

Log. ජනාචාර

follicle

1. n. කුඩා කුහරය
2. කුපය
3. n. කෝශය
4. Bot. පත්‍රාකාර
5. Bot. වරාව
6. Bot. සපත්‍ර
7. ස්‍යූනිකාව

follicular

1. Bot. වරාව වැනි
2. ස්‍යූනික

follies

n. මෝඩකම්

follow

1. vti. අනුගමනය කරනවා
2. vti. අනුව එනවා
3. vti. අනුව පැමිණෙනවා
4. vti. අනුව යනවා
5. vti. තේරුම් ගන්නවා
6. vti. නිගමනය වශයෙන් ලැබෙනවා
7. vti. නිසා පැමිණෙනවා
8. vti. පස්සේ එනවා
9. vti. පස්සේ යනවා
10. vti. පසුව පැමිණෙනවා
11. vti. පිළිපදිනවා
12. vti. යමක නියුක්ත වෙනවා
13. v. ලුහුබඳිනවා
14. vti. ලුහුබැඳ යනවා
15. vti. සිද්ධ වෙනවා
16. v. හනු බඳිනවා

follow out

vt. පිළිපදිනවා

follow suit

vt. අනුව ක්‍රියා කරනවා

follow through

n. අවසන දක්වා කරගෙන යනවා

follow up

1. Mng. අනුබැඳුම
2. Sta. අනුව යාම
3. vt. නොනැවතී යමක් ඔස්සේ යනවා

follow-on

n. පවත්වාගන යනවා

follow-on-current

අනුයන ධාරාව

follow-through

n. අවසන දක්වා කරගෙන යනවා

follow-up

1. Mng. අනුබැඳුම
2. Sta. අනුව යාම
3. vt. නොනැවතී යමක් ඔස්සේ යනවා

follower

1. n. අතවැසියා
2. n. අනුගාමිකයා
3. Civ. අනුගාමිය
4. n. අනුවරයා
5. n. කථා ප්‍රේමවන්තයා
6. n. ගෝලයා
7. n. භක්තිකයා
8. n. ශ්‍රාවකයා
9. n. ශ්‍රාවිකාව
10. st. ශ්‍රෝතෘ

followers

1. n. පරිජනයා
2. n. පිරිවර

following

1. n. අනුගාමික පිරිස
2. a. අනුගාමී
3. adv. අනුව
4. a. අපර
5. a. අපරාපරිය
6. a. ඒ ළඟ
7. a. පදානුපදික
8. n. පරිවාර ජනයා
9. adv. පසුපස්සේ
10. a. පසුව එන
11. a. මතු සඳහන් වන

folly

1. n. අනුවණ ක්‍රියාව
2. n. මෝඩකම
3. n. විනෝදය

foment

1. vt. අවුස්සනවා
2. vt. තවනවා
3. vt. පොළඹවනවා