ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 976
fomentation
fomites
Med. විසපැහැසිය
fond
fondle
1. st. සුරතල්
2. vt. සුරතල් කරනවා
3. v. හුරතල් වෙනවා
fondling
n. සුරතලය
fondness
fondu
1. Civ. පොන්ඩු
2. n. රස කළ කේජු
font
1. අකුරු වර්ගය
2. n. උල්පත
3. n. තෙල් භාජනය
4. මුද්රණ අකුරු වර්ගය
5. n. මුද්රණ අකුරුවර්ගය
fontanel
Psy. රන්ධ්රය
fontanelle
1. n. කුඩා දරුවෙකුගේ හිස් කබලෙහි මුදුනෙහි වූ අවකාශය
2. Med. රන්ධ්රය
food
1. n. අන්න
2. n. අහර
3. n. ආහර
4. n. ආහාර
5. n. ආහාරය
6. n. කෑම
7. n. ගෝචර
8. n. පිණ්ඩය
9. n. පෝෂ්යය
10. n. බොජුන්
food chain
Bot. ආහාර දාමය
food cycle
Bot. ආහාර චක්රය
food-response
foodstuff
foodstuffs
1. ආහාර ද්රව්ය
2. Sta. ආහාර වර්ග
fool
1. n. අඥානයා
2. n. අන්ධයා
3. a. අමනයා
4. n. කවටයා
5. n. දද
6. n. මෝඩයා
7. n. මෝලා
8. vt. රවටනවා
9. vt. විගඩම් කරනවා
10. vt. විහිළු කරනවා
11. v. හොර වෙනවා
fool away
vt. නාස්ති කරනවා
foolery
foolish
1. a. අඥ
2. a. අඥාන
3. a. අන්දමන්ද
4. a. අනුවණ
5. a. අමන
6. a. ඔලමොට්ට
7. a. ඔළමොට්ටළ
8. a. තකතීරු
9. a. බොළඳ
10. a. මෝඝ
11. a. මෝඩ
foolscap
foot
1. n. අඩිය
2. n. අඩිය අඟල් 12
3. කාව්ය පාදය
4. ගණය
5. n. පද
6. n. පය
7. vt. පයින් යනවා
8. n. පා
9. n. පාතලය
10. n. පාදය
11. n. පාබළ සෙනඟ
12. n. පාමුල
13. n. පිය
14. ලියා ලූ පාදය
15. n. සරණත
foot brake
Civ. පා රෝධකය
foot lever
Civ. පා ලීවරය