රන්ධ්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැළුම ; සිදුර ; කුහරය ; ගුළ.
2. වරද ; අඩුපාඩුව ; පළුද්ද.
3. (පාරිභා.) කපාලය මුදුනෙහි තිබෙන හිස් තැනක්.
වි. (පාරිභා.) ජලක්ලෝම පැළුම පිළිබඳ වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හිස් මුදුනේ ඇති තෙල් වළ/ සිදුර/ අඩුපාඩුව/ ජන්ම කේන්ද්රයේ අට වන ස්ථානය (සං. රන්ධ්ර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. cranny
2. Psy. fontanel
3. Med. fontanelle
4. Law. lacuna
5. Civ. orifice