සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3584

රන්කුඩු

1. st. dye
2. st. gold dust

රන්ගෑම

gilding

රන්ගෙවි

Law. gilt-edged

රන්තැටිය

1. n. gold-plate
2. n. gold plate

රන්ද්‍යෝලි

st. queen

රන්ද්‍රය

Mat. orifice

රන්දෝලි

queen

රන්ධ්‍රය

1. n. cranny
2. Psy. fontanel
3. Med. fontanelle
4. Law. lacuna
5. Civ. orifice

රන්ධ්‍රීය

trematic

රන්පවුම

n. sovereign

රන්පැහැ ගැන්වූ මිශ්‍ර ලෝහ

n. ormolu

රන්මය

a. aureate

රන්මස්සා

goldfish

රන්මුසු

adj. auriferous

රන්වන්

1. a. aureate
2. a. gold

රන්වන් කුඩා මත්ස්‍යයෙක්

n. dory

රන්සිවි ගෙය

n. bier

රන්හිලිගෙය

n. howdah

රන්‍රිදී ආභරණාදිය

n. valuables

රනින් කරන ලද

a. golden

රනින් හා රිදීයෙන්

a. damascene

රනිල

1. st. legume
2. a. leguminous

රනිල කාණ්ඩය

legume

රනිලය

n. legume