සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3583

රන් පවුම්

Acc. sterling

රන් පවුම් කලාපය

n. sterling area

රන් පවුම් සුරැකුම්පත්

Eco. sterling

රන් පැහැ අශ්වයා

n. palomino

රන් බර

1. n. troy weight
2. troy-weight

රන් මත්ස්‍යයා

n. goldfish

රන් මැදි මාවත

Log. golden mean

රන් මිනුම

n. gold standard

රන් මුවා පැසසුම

Eco. golden handshake

රන් රිදි ආලේප කරනවා

v. plate

රන් රිදී ආදී ආභරණාදිය

valuables

රන් රිදී කැටිය

n. nugget

රන් රිදී පිඬු

Civ. bullion

රන් රිදී මිනුම් ඒකක ක්‍රමය

n. troy

රන් ලහාව

Eco. tranche

රන් ලියකම් සැරසුම

gilding

රන් සම්මතය

Mat. gold standard

රන් සිරියල්

st. yellow ochre

රන් හිරියල්

st. yellow ochre

රන් හෝ රිදී ගුලිය

n. bullion

රන්කරු

Aes. goldsmith

රන්කරුවා

n. goldsmith

රන්කරුවෝ

Eco. goldsmiths

රන්කාසි

1. n. gold
2. Acc. specie
3. Sta. species