රන්කුඩුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. රන් පැහැති සායමක් සාදා ගන්නා සුණු විශේෂයක් ; රසායනික සුණු විශේෂයක්.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. st. dye2. st. gold dustසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1324 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3584 ← රන්කිරි කටගානවා රන්ගැබ →