රන්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. රත්තරනින් කරන ලද ; රනින් නිම වුණු; රන්මුවා ; ස්වර්ණමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. aureate