රනිල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තනි බීජ පේළියකින් යුත් කරල් සහිත ශාක වර්ගය ; ලෙගුම්නොසේ ශාක කුලයේ ඵලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පියලි වන ඇට හටගන්නා ලෙගුමිනෝසේ ශාක කුලය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. legume
2. a. leguminous