අමනයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලජ්ජා නැති තැනැත්තා; අශීලාචාර පුද්ගලයා.
2. නා. මෝඩයා; අනුවණයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. ament
2. n. berk
3. n. boob
4. a. fool
5. Psy. idiot
6. n. spooney
7. n. spoony
8. n. tomfool
9. n. twerp