අමනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. (සුළඟ සේ) ඉදිරියට යනවා; ගමන් කරනවා.2. ක්රි. හමනවා; ගඳ සුවඳ වහනය වෙනවා; පැතිරෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 152 ← අමනයා අමනස්යය →