විහිළුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කවටකම ; ක්ෂණික සිනහව නැංවීමේ අභිප්රායෙන් කරනු ලබන නොහොත් කියනු ලබන දැයක්; හාස්යජනක දර්ශනය.
2. විනෝදය පිණිස යම් තැනැත්තකු කෙරෙහි ඇති කරන සුළු අසීරුතාවක්.
3. ගැඹුරු නොවන සරල සැහැල්ලු ක්රියාවක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කවටකම; විකාරය; කෝලම (පා. විසූක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. antic
2. n. banter
3. n. crack
4. n. farce
5. n. foolery
6. n. freak
7. Aes. fun
8. n. game
9. n. jest
10. n. joke
11. n. lark
12. n. mockery
13. n. mummery
14. n. prank
15. n. travesty