සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4148
විහිදුවනවා
1. vt. diffuse
2. vt. emit
3. vti. launch
4. vt. release
5. vti. scatter
6. vti. spread
7. v. let fly
8. vt. spread out
විහිදෙනවා
1. vti. expand
2. Bot. radiate
3. vti. ramify
4. vt. shoot
5. vt. spatter
6. vti. spread
7. vti. stretch
විහිනතාව
Soc. deprivation
විහින්නත්වය
Log. discreteness
විහිනීපති
Law. brigadier
විහිලු
විහිලු කතාව
n. drollery
විහිලු කරනවා
විහිලුකාරයා
n. droll
විහිළු
1. adj. antic
2. a. comic
3. n. frivolous
4. st. fun
5. a. funny
6. st. joke
7. a. laughable
8. a. ludicrous
9. a. mock
10. a. odd
11. a. ridiculous
විහිළු කරනවා
1. vt. ape
2. v. banter
3. v. bemock
4. vt. fool
5. vi. jest
6. vti. joke
7. vi. lark
8. vt. get at
9. vt. take off
විහිළු කරන්නා
1. n. caricaturist
2. mocker
විහිළු කාරයා
n. jester
විහිළු කියනවා
vti. crack
විහිළු කිරිම
n. aping
විහිළු තහළු
1. n. badinage
2. st. fun
3. st. joke
4. n. pleasantry
විහිළු තහළු ඇති
a. breezy
විහිළු තහළු කිරීම
විහිළු තහළුවෙහි යෙදෙනවා
vi. lark
විහිළු ලෙස හැසිරීම
n. buffoonery
විහිළුකාරයා
විහිළුව
1. n. antic
2. n. banter
3. n. crack
4. n. farce
5. n. foolery
6. n. freak
7. Aes. fun
8. n. game
9. n. jest
10. n. joke
11. n. lark
12. n. mockery
13. n. mummery
14. n. prank
15. n. travesty
විහිළුව පිණිස කරන රැවටිල්ල
vti. practical joke