සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4149
විහිළුවට පෙරළනවා
v. caricature
විහිළුවට රැවටීම
n. prank
විහීන
a. without
විහේදන බලය
Bot. resolution
විහේලිකය
Mat. aphelion
විහේළිකය
Sur. aphelion
විළම්බන
විළි රුජාව
n. throe
විළි සහිත
a. bashful
විළිබර වීම
විළිබිය
Soc. modesty
විළිබිය නැති
විළිය
n. shame
විළිරුජාව
විළිරුඬාව
විළිලජ්ජා නැති
a. brazen
විළිස්සීම
Psy. grimace
විළුඹ
n. heel
විළුඹ හා පයේ ඇඟිලි ශබ්දවන සේ බිම ගැසීමෙන් කරන න
විළුඹ හා පයේ ඇඟිලි ශබ්දවන සේ බිම ගැසීමෙන් කරන නැටුම
විළුඹඇටය
n. calcaneum
විළුඹු ඇටය
n. astragalus
විළුඹෙන් ගසනවා
vti. heel
විළුඹෙන් පොඩි කරනවා
vt. crunch