සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4150

වී

1. n. paddy
2. n. rice

වී කුරුල්ලා

munia

වී කොටනවා

1. vti. thrash
2. vti. thresh

වී නණ්ඩු ආකාර

adj. aciform

වී නණ්ඩු වැනි

adj. acerose

වී නණ්ඩුව

n. awn

වී සංඛ්‍යාති

Mat. vital statistics

වීංචිය

Phy. winch

වීංවය

winch

වීක්ෂණය

gaze

වීගදාකාර

Bot. obclavate

වීජ

1. adj. algebraic
2. Mat. algebraical
3. st. seed

වීජ කේන්ද්‍රය

n. nucleus

වීජ ගණිතය

n. algebra

වීජ ගණිතයේ අංශයක් හා සම්බන්ධ

a. boolean

වීජ ගණිතයේ දෙවන අනියත සංඛ්‍යාව

n. y

වීජ ගණිතයේ ප්‍රතිලඝු

n. antilog

වීජ ගණිතාකූල

a. algebraical

වීජ වශයෙන්

Sur. algebraically

වීජගණිත

adj. algebraic

වීජගණිතය

n. algebra

වීජනය

Med. ventilation

වීජය

1. Mat. algebra
2. Med. spore

වීජීය

1. Mat. algebraic
2. Mat. algebraical